Our Special Conventions

දෙවිගේ ‍සෙනඟගේ විශ්වාසය ශක්තිමත් කරන්න සහ ඇසුරෙන් සතුටක් ලබන්න අතීතයේදී අවුරුදු පතා සමුළු හා එක්රැස්වීම් පැවැත්වුවා. - නික්මයාම 23:15, 16; නෙහෙමියා 8:9-18.

වර්තමානයේදීත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවුරුදු පතා සමුළු පවත්වන අතර ඉන් යෙහෝවා දෙවියන් ගැන ඔවුන්ගේ විශ්වාසය තවත් ශක්තිමත් වෙන අතර එකිනෙකාව ඇසුරු කිරීමෙන් සතුටක් ලබන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තෝරාගත් රටවල වාර්ෂිකව පවත්වන විශේෂ සමුළුවලින් ජාත්‍යන්තර සහෝදරත්වයේ සතුට භුක්ති විඳින්නත් අනාගත පාරාදීස පොළොවේ ජීවිතය කොයි වගේද කියා යම් අවබෝධයක් ලබාගැනීමටත් අවස්ථාව ලැබෙනවා.

2018 වසරේ විශේෂ සමුළු පැවැත්වෙන රටවල් ඔබට දැනුම් දෙන්න කැමතියි.

Conventions

2020

Dominican Republic
Santo Domingo

Nigeria
Abuja

Switzerland
Zurich

Togo
Lomé

චෙක් ජනරජය
Prague

නිකරගුවාව
Managua

පැරගුවේ
Asunción

ෆින්ලන්තය
Helsinki